නව ව්‍යවස්ථාව, කැටලෝනියාව, කුර්දිස්ථානය සහ ඊළාම් අරගලය – සුනන්ද දේශප්‍රිය

පසුගිය 29දා අවසන් වූ මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය අතුළත දෙමළ ඩයස්පෝරා කණඩායම් විසින් මූලිකත්වය ගත් සමාන්තර රැස්විම් දහ දොළහක් පැවැත්වීමට කාලවේලා වෙන්කර ගෙන තිබුණි. මෙම සමාන්තර රැස්වීම් පහක් අඩුම වශයෙන් පවත්වන ලද්දේ විවිධ රටවල ස්වයං තීරණ අයිතිය සඳහා සටන් වදිමින් සිටින ව්‍යාපාර සඳහා වේදිකාව සැපැයීමටය. නැත්නම් ඒවා සමඟ හවුලේය. මේ වනාහී එක්තරා අන්දමකට ඊළාම් … Continue reading නව ව්‍යවස්ථාව, කැටලෝනියාව, කුර්දිස්ථානය සහ ඊළාම් අරගලය – සුනන්ද දේශප්‍රිය